මහවැලි ගඟ පිට අර ගැලීමේ අවධානමක් දැනටමත් මහනුවර ගැටඹේ ජලයෙන් යටවෙයි….

මේ දිනවල දිවයින්ට අද හෙලන අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම වේගයන් ඉහළ යෑම නිසා රන්දෙනගල, කොත්මලා ඔය ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගම්පල මහනුවර ගැටඹේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම ෙන් ඉහළ යෑම හේතුවෙන් මේ වන විටත් මහනුවර ගැටඹේ පේරාදෙණිය සහ ගම්පොළ නගර ජලයෙන් යට වී තිබේ.

ද්විත්වා සුළි කුණාටුව සමග දිවයිනට ඇදහැලුණු මෙම ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් මෙතෙක් ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 540 ඉක්මවා ගොස් ඇති අතර දිවයිනේ මේ වන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මිලිමීටර පන්සියයට අධික ප්‍රමාණයේ අධික වර්ෂාපතනයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. උතුරු මැද ින් පළාතේ ජලාශ සියල්ල ඉතිරී හේතුකොට ගෙන ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ. මේ තත්ත්වය හේතුකොට ගෙන බොහෝ ප්‍රදේශවල මාර්ග ගමනාගමනයට අවහිරතා සිදුවී තිබේ. පවතින කාලගුණික තත්ත්වය තව දින තුනකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුවිය හැකි බැවින් මෙම වැසි සහිත සහ අධික සුළං කාලගුණික තත්ත්වයන් යටතේ මහජනතාවට ආරක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2025 වාර්ෂික වාර්තා ජනපතිට පිළිගන්වයි…

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2025 වාර්ෂික වාර්තා ජනපතිට පිළිගන්වයි මහජන…

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත ප්‍රජාවට ප්‍රමුඛ බස් රථ සේවාවක් ඇරඹේ….

ශ්‍රී ලාංකීය පොදු ප්‍රවාහන සේවයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “අනාගතයට ගොඩවෙන්න” යන…

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක්

– ජනපති දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, රජයට අවශ්‍ය සැපයුම්…

නවීකරණය කෙරුණු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ජනතාවට විවෘත වෙයි….

නවීකරණය කෙරුණු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ජනතාවට විවෘත වෙයි මහජන මුදලින් නවීකරණය කෙරුණු මෙම පර්යන්තය…

මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සහ laf ගෑස් මිල ඉහළට….

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ සහ laf ගෑස් මිල ඉහළ ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබේ…

2025 අපොස උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කරේ…

2025 අපොස උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කරේ 2025 අපොස උසස් පෙළ විභාගය ප්‍රතිඵලය ශ්‍රී ලංකා විභාග…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ විසි හතරේ සංකේතය වැඩ වර්ජනය අවසන් වෙයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ විසි හතරේ සංකේතය වැඩ වර්ජනය අවසන් වෙයි රජයේ වෛද්‍යය…