වනවාසල දුම්රිය අනතුරට මග පෑදු දුම්රිය පිලී ගැල වු සැකකරුවන් රිමාන්ඩ්…..

කැලණිය, වනවාසල දුම්රිය අනතුරට මග පෑදු දුම්රිය පිලී යකඩ ඇන ගලවා විකු ණු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයා සහ එම යකඩ මිල දී ගත් වෙළෙඳ ව්ව්‍යාපාරිකයා ඇතුලු පිරිස අත් අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමේන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එකාබද්ධ හමුදා මෙහෙයුම් නිලධාරී තනතුර සහ කාර්‍යල ය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි…..

දශක තුනකයට අධික කාලයක් රටේ පැවැති යුදමය වාතාවරණය හමුවේ යුද,ගුවන්,නාවුක හමුදා මෙහෙයුම් ඒකාබද්ධව සිදු කිරීමේ අරමුණින් සහ යුද්ධයට නිසි නායකත්වයක් ලබා දීම සදහා පවපවත්වා ගෙන යනු ලැබු ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මධමධ්‍යස්ථානය සහ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ජෙනරාල් තනතුර අහෝසි කිරීමට රජය තීරණය කරමින් ඒ පිළිබඳ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට බෙලරුසය වෙනුවෙන් A.I. Ivanets මහතා සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මා අත්සන් කරනු ලැබී ය.

බෙලාරුස් අධ්‍යාපන අමාත්‍ය A.I. Ivanets මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවකට එක් වුණා. එතුමා සමඟ ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍ය Alexei Lyakhnivich මහතා, කෘෂිකර්ම හා ආහාර නියෝජ්‍ය අමාත්‍ය Aleksandr Yakovchits සහ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය Leonid Ryzhkovsky යන අය ද සාකච්ඡාවට එක්ව සිටියා. මෙහි දී උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට බෙලරුසය වෙනුවෙන් A.I. Ivanets මහතා සහ ශ්‍රී […]

ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ…..

ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ රජයේ ආර්ථික වර්ධන සැලැස්ම සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම යන මූලික ප්‍රතිපත්ති වටා ගොඩනැඟී තිබෙනවා මෙම ඩිජිටල් සහයෝගීතාව අප සියලු දෙනා අපේක්ෂා කරන ප්‍රතිලාභ උදා කර දෙනු ඇත – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඩිජිටල් ආර්ථිකය පුළුල් කිරීමේ රජයේ වෑයමට මෙම ආරම්භය විශාල […]

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මල්වානේ නිවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතට ගනී…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මල්වානේ නිවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතට ගනී.. හිටපු මුදල් අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාට අයත් මල් වැන්න ප්‍රදේශයේ අක්කර දහසයකින් යුත්තේ ඉඩමක් සහිතව නිවසඅන්තර් විශ්ව විද්‍යාල බලපන්ලේ ශිෂ්‍යයන් විසින් ඔවුන්ගේ ශිෂ්‍ය නිවහනක් ලෙස පාරේට ගෙන ඇතැයි පොලිසිය පවසයි. විශ්ව විද්‍යාල වල පවතින නේවාසික ඉඩකඩ ප්‍රශ්න හේතුකොට ගෙන […]

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට රාජකාරියට බාධා කළ සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්තට වසර පහ හමාරක සිර දඬුවමක්….

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට රාජකාරියට බාධා කළ සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්තට වසර පහ හමාරක සිර දඬුවමක්…. 2008 වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට රාජකාරියට බාධා කරමින් පහරදීම සිදුකිරීම සම්බන්ධව රච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරණ ජගත් සමන්තට එරෙහිව පැවති නඩු විභාගයේ දී ඔහුට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට අධිකරණය නියම කර […]

ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් අඩු පීඩන කලාපය  ඉවතට ගමන් කරනු ඇතැයි,අපේක්ෂා කෙරේ….

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව….. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම පද්ධතිය, ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ ‍බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් […]

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය අද (08) දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පැවැත්විණ.

• කොළඹ – හෝ චි මිං නගරය අතර Vietnam Airlines සහ VietJet Air සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ඇරඹෙයි ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය අද (08) දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පැවැත්විණ. වියට්නාම් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය සහ […]

රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයක් • කොළඹ – හෝ චි මිං නගරය අතර Vietnam Airlines සහ VietJet Air සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ඇරඹෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය සොයා බැලීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්….

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය සොයා බැලීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් වතු ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ස්ථීර නිවාස ඉදිකර දෙන තුරු ඒ වෙනුවෙන්වෙන් කළ ඉඩම්වලම තාවකාලික නිවාස ඉදි කර දෙන්න – ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස් දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා […]