වනවාසල දුම්රිය අනතුරට මග පෑදු දුම්රිය පිලී ගැල වු සැකකරුවන් රිමාන්ඩ්…..

කැලණිය, වනවාසල දුම්රිය අනතුරට මග පෑදු දුම්රිය පිලී යකඩ ඇන ගලවා විකු ණු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයා සහ එම යකඩ මිල දී ගත් වෙළෙඳ ව්ව්‍යාපාරිකයා ඇතුලු පිරිස අත් අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමේන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එකාබද්ධ හමුදා මෙහෙයුම් නිලධාරී තනතුර සහ කාර්‍යල ය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි…..

දශක තුනකයට අධික කාලයක් රටේ පැවැති යුදමය වාතාවරණය හමුවේ යුද,ගුවන්,නාවුක හමුදා මෙහෙයුම් ඒකාබද්ධව සිදු කිරීමේ අරමුණින් සහ යුද්ධයට නිසි නායකත්වයක් ලබා දීම සදහා පවපවත්වා ගෙන යනු ලැබු ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මධමධ්‍යස්ථානය සහ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ජෙනරාල් තනතුර අහෝසි කිරීමට රජය තීරණය කරමින් ඒ පිළිබඳ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.