ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට රාජකාරියට බාධා කළ සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්තට වසර පහ හමාරක සිර දඬුවමක්….
2008 වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට රාජකාරියට බාධා කරමින් පහරදීම සිදුකිරීම සම්බන්ධව රච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරණ ජගත් සමන්තට එරෙහිව පැවති නඩු විභාගයේ දී ඔහුට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට අධිකරණය නියම කර තිබේ.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිමා ජගත් සමන්තා හිටපු පුත්තලම් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම, රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතාගේ සොහොයුරුකුවන අතර මෙම නඩුවට අදාළ පළමු සැකකරු ලෙස නම් කර තිබුනේ ද කියපු රාජ්‍ය අමාත්‍යය සනත් නිශාන්ත වන අතර දෙවන සැකකරු වශයෙන් නම් කර තිබුණේ ප්‍රාදේශීය ස්වභාවයේ හිටපු සභාපති ජගත් සමන්ත එම අයයි.