ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය අද (08) දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පැවැත්විණ.

• කොළඹ – හෝ චි මිං නගරය අතර Vietnam Airlines සහ VietJet Air සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ඇරඹෙයි ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය අද (08) දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පැවැත්විණ. වියට්නාම් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය සහ […]

රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයක් • කොළඹ – හෝ චි මිං නගරය අතර Vietnam Airlines සහ VietJet Air සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ඇරඹෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය සොයා බැලීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්….

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය සොයා බැලීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් වතු ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ස්ථීර නිවාස ඉදිකර දෙන තුරු ඒ වෙනුවෙන්වෙන් කළ ඉඩම්වලම තාවකාලික නිවාස ඉදි කර දෙන්න – ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස් දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා […]

බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය සොයා බැලීමේ බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ආපදා තත්ත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට […]

කපිල චන්ද්‍රසේනට ඇප ලබා ගැනීමට බොරු තොරතුරු ලබා දී ඇප ලබා ගැනීමට කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා රක්ශිත බන්ධනාගාර ගත කෙරේ

එයාර් ලංකා ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් ගැනීමේ සිද්ධියට සම්බන්ධ කපිල චන්ද්‍රසේකර මහතා ට ඇප ලබාදීමේ දි බොරු තොරතුරු ලබා දීම සම්බන්ධ අදාල පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන රක්ශිත බන්ධනාගාර ගත කර තිබේ.

පවතින අධික වැසි හමුවේ පුත්තලම නගරය ජලයෙන් යටවෙයි …..ගමනාගමන යට ද බාධා …

දිවයිනට ඇදහැලුණු අධික වර්ෂාපතනයෙන් පුත්තලම නගරය ජලයෙන් යට වී ඇති අතර ගමනාගමනයට ද බාධා ඇති වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට දිවයිනේ බොහො ප්‍රදේශයවලට මේ වැසි තත්ත්වය බලා පාා ඇති අතර මඩකලපුව, දිස්ත්‍රික්කයට දැඩි ලෙස බල පැ තිබේ.