හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මල්වානේ නිවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතට ගනී…
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මල්වානේ නිවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතට ගනී.. හිටපු මුදල් අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාට අයත් මල් වැන්න ප්‍රදේශයේ අක්කර දහසයකින් යුත්තේ ඉඩමක් සහිතව නිවසඅන්තර් විශ්ව විද්‍යාල බලපන්ලේ ශිෂ්‍යයන් විසින් ඔවුන්ගේ ශිෂ්‍ය නිවහනක් ලෙස පාරේට ගෙන ඇතැයි පොලිසිය පවසයි. විශ්ව විද්‍යාල වල පවතින නේවාසික ඉඩකඩ ප්‍රශ්න හේතුකොට ගෙන […]
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට රාජකාරියට බාධා කළ සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්තට වසර පහ හමාරක සිර දඬුවමක්….
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට රාජකාරියට බාධා කළ සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්තට වසර පහ හමාරක සිර දඬුවමක්…. 2008 වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට රාජකාරියට බාධා කරමින් පහරදීම සිදුකිරීම සම්බන්ධව රච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරණ ජගත් සමන්තට එරෙහිව පැවති නඩු විභාගයේ දී ඔහුට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට අධිකරණය නියම කර […]
ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් අඩු පීඩන කලාපය ඉවතට ගමන් කරනු ඇතැයි,අපේක්ෂා කෙරේ….
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව….. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම පද්ධතිය, ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් […]