මහවැලි ගඟ පිට අර ගැලීමේ අවධානමක් දැනටමත් මහනුවර ගැටඹේ ජලයෙන් යටවෙයි….

මේ දිනවල දිවයින්ට අද හෙලන අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම වේගයන් ඉහළ යෑම නිසා රන්දෙනගල, කොත්මලා ඔය ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගම්පල මහනුවර ගැටඹේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම ෙන් ඉහළ යෑම හේතුවෙන් මේ වන විටත් මහනුවර ගැටඹේ පේරාදෙණිය සහ ගම්පොළ නගර ජලයෙන් යට වී තිබේ.

ද්විත්වා සුළි කුණාටුව සමග දිවයිනට ඇදහැලුණු මෙම ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් මෙතෙක් ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 540 ඉක්මවා ගොස් ඇති අතර දිවයිනේ මේ වන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මිලිමීටර පන්සියයට අධික ප්‍රමාණයේ අධික වර්ෂාපතනයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. උතුරු මැද ින් පළාතේ ජලාශ සියල්ල ඉතිරී හේතුකොට ගෙන ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ. මේ තත්ත්වය හේතුකොට ගෙන බොහෝ ප්‍රදේශවල මාර්ග ගමනාගමනයට අවහිරතා සිදුවී තිබේ. පවතින කාලගුණික තත්ත්වය තව දින තුනකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුවිය හැකි බැවින් මෙම වැසි සහිත සහ අධික සුළං කාලගුණික තත්ත්වයන් යටතේ මහජනතාවට ආරක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වනවාසල දුම්රිය අනතුරට මග පෑදු දුම්රිය පිලී ගැල වු සැකකරුවන් රිමාන්ඩ්…..

කැලණිය, වනවාසල දුම්රිය අනතුරට මග පෑදු දුම්රිය පිලී යකඩ ඇන ගලවා විකු ණු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු…

එකාබද්ධ හමුදා මෙහෙයුම් නිලධාරී තනතුර සහ කාර්‍යල ය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි…..

දශක තුනකයට අධික කාලයක් රටේ පැවැති යුදමය වාතාවරණය හමුවේ යුද,ගුවන්,නාවුක හමුදා මෙහෙයුම් ඒකාබද්ධව සිදු…

ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ…..

ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ රජයේ ආර්ථික…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මල්වානේ නිවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතට ගනී…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මල්වානේ නිවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතට ගනී…

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට රාජකාරියට බාධා කළ සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්තට වසර පහ හමාරක සිර දඬුවමක්….

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට රාජකාරියට බාධා කළ සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්තට වසර පහ හමාරක සිර…

ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් අඩු පීඩන කලාපය  ඉවතට ගමන් කරනු ඇතැයි,අපේක්ෂා කෙරේ….

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව….. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත්…

රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයක් • කොළඹ…