මහවැලි ගඟ පිට අර ගැලීමේ අවධානමක් දැනටමත් මහනුවර ගැටඹේ ජලයෙන් යටවෙයි….

මේ දිනවල දිවයින්ට අද හෙලන අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම වේගයන් ඉහළ යෑම නිසා රන්දෙනගල, කොත්මලා ඔය ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගම්පල මහනුවර ගැටඹේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම ෙන් ඉහළ යෑම හේතුවෙන් මේ වන විටත් මහනුවර ගැටඹේ පේරාදෙණිය සහ ගම්පොළ නගර ජලයෙන් යට වී තිබේ.

ද්විත්වා සුළි කුණාටුව සමග දිවයිනට ඇදහැලුණු මෙම ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් මෙතෙක් ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 540 ඉක්මවා ගොස් ඇති අතර දිවයිනේ මේ වන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මිලිමීටර පන්සියයට අධික ප්‍රමාණයේ අධික වර්ෂාපතනයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. උතුරු මැද ින් පළාතේ ජලාශ සියල්ල ඉතිරී හේතුකොට ගෙන ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ. මේ තත්ත්වය හේතුකොට ගෙන බොහෝ ප්‍රදේශවල මාර්ග ගමනාගමනයට අවහිරතා සිදුවී තිබේ. පවතින කාලගුණික තත්ත්වය තව දින තුනකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුවිය හැකි බැවින් මෙම වැසි සහිත සහ අධික සුළං කාලගුණික තත්ත්වයන් යටතේ මහජනතාවට ආරක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ දැයෙන් සමු ගනී……

අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්ෂයේ නායක , හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා අවසන් කටයුතු අද ( 16) පස්වරු…

දෙවිනි මෝරි ධාතු වන්දනාව හෙටින් අවසන්…..සැදැහැවතුන් අද රාත්‍රී දහයට පෙර පෝලිමඩ ඇතුළත් වෙන්න..නාහිමි ඉල්ලයි…

..ඉන්දියාවේ ගුජරාට පාන්ත්‍රයේදී 1960 වර්ෂයේ පුරාවිද්‍යා කැණීම්වලින් හමු වූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ…

ගත වූ මාස දෙකක කාලය තුළින් දිවයින්ට සංචාරකයන් ලක්ෂ තුනක්….

2021 වසරේ ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය වන විට දිවයින්ට සංචාරකයන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පැමිණි…

ලාෆ් ගෑස් මිල අද රාත්‍රියේ සිට ඉහළට….

ලාෆ් ගෑස් මිල අද රාත්‍රියේ සිට ඉහළට. laf ගෑස් මිල දින සිට (6) රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර…

විශේෂ ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ සහ සිරන්ති රාජපක්ෂ හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

විශේෂ ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ සහ සිරන්ති රාජපක්ෂ හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.. පොදු…

78 වන ජාතික නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්…

78 වන ජාතික නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්. ශ්‍රී ලංකාවේ හැත්තෑ අටවන ජාතික නිදහස් දින සැමරුම…

Irans supreme leader warns regional war if US attacks

iran supreme leader Ayatollah ali Khamenei has warned that any attack would spark regional conflict…

කතෝලික හිමිනමට පහර දුන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු හඳුනාගැනේ…..

මීගමුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරන අතරතුර කොළඹ දිසාවට අයත් කතෝලික දේවස්ථාන හිමිනමකට පොලිස්…