රටේ ඇතිවී තිබෙන ආපදාකාරී තත්ත්වය යටතේ සහන සේවා සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජය වෙත කරන ලද ඉල්ලීමකට අනුව ආපදා සහන රැගත් ඉන්දීය ආපදා සහන කණ්ඩායමක් දිවයිනට ළඟා වී තිබේ. මෙම හදිසි ආපදා තත යටතේ ්‍රී ලංකා රජය විසින් ම කොළඹ සියලු තානාපති කාර්යාලවල තානාපතිවරුන් මහ කොමසාරිස් කාර්යාල වල කාර්යභාර. නිලධාරීන් කැඳවා ගෙන ආපදා සහන සේවා ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මේ වන විටත් දැනුවත් කර තිබේ.
අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්ෂයේ නායක , හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා අවසන් කටයුතු අද ( 16) පස්වරු…
ත්‍රිකුණාමල විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම සිද්ධිය පදනම් කරගෙන වෙරළ ආරක්ෂක පනත යටතේ අත්අඩංගුවට…
..ඉන්දියාවේ ගුජරාට පාන්ත්‍රයේදී 1960 වර්ෂයේ පුරාවිද්‍යා කැණීම්වලින් හමු වූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ…
2021 වසරේ ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය වන විට දිවයින්ට සංචාරකයන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පැමිණි…
ලාෆ් ගෑස් මිල අද රාත්‍රියේ සිට ඉහළට. laf ගෑස් මිල දින සිට (6) රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර…
විශේෂ ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ සහ සිරන්ති රාජපක්ෂ හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.. පොදු…
78 වන ජාතික නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්. ශ්‍රී ලංකාවේ හැත්තෑ අටවන ජාතික නිදහස් දින සැමරුම…
iran supreme leader Ayatollah ali Khamenei has warned that any attack would spark regional conflict…
මීගමුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරන අතරතුර කොළඹ දිසාවට අයත් කතෝලික දේවස්ථාන හිමිනමකට පොලිස්…






