එයාර් ලංකා ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් ගැනීමේ සිද්ධියට සම්බන්ධ කපිල චන්ද්‍රසේකර මහතා ට ඇප ලබාදීමේ දි බොරු තොරතුරු ලබා දීම සම්බන්ධ අදාල පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන රක්ශිත බන්ධනාගාර ගත කර තිබේ.