පවතින අධික වැසි හමුවේ පුත්තලම නගරය ජලයෙන් යටවෙයි …..ගමනාගමන යට ද බාධා …

දිවයිනට ඇදහැලුණු අධික වර්ෂාපතනයෙන් පුත්තලම නගරය ජලයෙන් යට වී ඇති අතර ගමනාගමනයට ද බාධා ඇති වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට දිවයිනේ බොහො ප්‍රදේශයවලට මේ වැසි තත්ත්වය බලා පාා ඇති අතර මඩකලපුව, දිස්ත්‍රික්කයට දැඩි ලෙස බල පැ තිබේ.