පසුගිය සතියේ ඉංදීය තමිල්නාඩු මැතිවරණයෙන් තනි පක්ෂයක් ලෙස ආසන108 ක් දිනා ගත් නමුත් රජයක් පිහිටුවීමේ බහුතර ආසන සංඛ්‍යාව ව් ආසන 118ක් තලපති විජයට පෙන්වීමට ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමත් සමගම ඔහුට සුලු පක්ෂ කීපයකටම සහයෝගය ලබා ගැනීමට සිදුවීමෙන් ඔහු දිවුරුම් දීම දින කීපයකින් කල් ගිය නමුත්ආණ්ඩුකාරවරයා නිල වශයෙන් ඔහු මහ ඇමැති ලෙස පිළිගෙන ඒ සදහා ලිඛිත අනුමැතිය හිමිවීමෙන් පසු අද තමිල්නාඩුවේ ගාන්ධි ක්‍රිඩාංගනයේ දිවුරුම් දීමට නියමිත බව ඉංදීය ප්රවෘත්ති සේවය වාර්තා කරයි..