කාල ගුණය වෙනස් වෙයි…..දිවයිනට තද වැසි…..
දිවයිනට බලපාන තිබෙන අයහපත් කාල ගුණික තත්ත්වයක් යටතේ මධ්‍යම ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි සහ අධ්ක අකුණු සහිත කාලගුණ තත්ත්වයක් බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තලපති විජය තමිල්නාඩුවේ මහ ඇමැති ලෙස අද දිවුරුම් දෙයි….
පසුගිය සතියේ ඉංදීය තමිල්නාඩු මැතිවරණයෙන් තනි පක්ෂයක් ලෙස ආසන108 ක් දිනා ගත් නමුත් රජයක් පිහිටුවීමේ බහුතර ආසන සංඛ්‍යාව ව් ආසන 118ක් තලපති විජයට පෙන්වීමට ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමත් සමගම ඔහුට සුලු පක්ෂ කීපයකටම සහයෝගය ලබා ගැනීමට සිදුවීමෙන් ඔහු දිවුරුම් දීම දින කීපයකින් කල් ගිය නමුත්ආණ්ඩුකාරවරයා නිල වශයෙන් ඔහු මහ ඇමැති ලෙස පිළිගෙන ඒ සදහා ලිඛිත අනුමැතිය […]
චිත්‍රපට ප්‍රවර්ධන බිද වැවීමෙන් චිත්‍රපට 87 පෝලීමේ…ජාතික විගණන කාර්‍යල හෙළිකරයි……
චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සදහා විදිමත් ප්‍රවර්ධන වැඩසටහන් ජාතික චිත්‍රපට සංථාවව සතු නොමැතිවීමෙන් චිත්‍රපට 87 ක් ප්‍රදර්ශන පෝලිමට එක්ව ඇතැයි ජාතික විගණන කාර්‍යලය හෙළිකරයි.