කාල ගුණය වෙනස් වෙයි…..දිවයිනට තද වැසි…..

දිවයිනට බලපාන තිබෙන අයහපත් කාල ගුණික තත්ත්වයක් යටතේ මධ්‍යම ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි සහ අධ්ක අකුණු සහිත කාලගුණ තත්ත්වයක් බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.