තායිලන්තයේ දිවයින්ට මත්ද්‍රව්‍යය ගෙනා පු චීවරධාරීන් 22 අනුබල දුන් සෙසු පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ අරබ යි…
කිලෝ එකසිය දහයකට ආසන්න ප්‍රමාණයක තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ චීවරුන් ධාරීන් විසි දෙදෙනාම පිටුපස සිටින පුද්ගලයන් කවුරුදු යන්න හඳුනා ගැනීම සඳහා විශේෂ පුළුල් පරීක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ලංකා පොලිසිය සඳහන් කරයි.
චීවරධාරීන් විසින් මෙරටට රැගෙන ආ පහු ගුවන් ගමන් ළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය සොයාගැනීමත් සමඟ ඒවා ප්‍රවාහනය කිරීම සඳහා කඩවත ප්‍රදේශයේ භික්ෂුවක් විසින් සූදානම් කර තැබූ බවත් තායිලන්තයේදී ශ්‍රී ලාංකික පුද්ගලයකු විසින් මෙම ්ද්‍රව්‍ය මහලුන් සහිත ගුවන්මලු තමන් වෙත භාරදුන් බවත් අත්අඩංගුවට ගත් එම චීවරධාරින් පවසා ඇති අතර මේ වන විට එම චීවරධාරින් විසි දෙදෙනා මීගමුව මහේස්ත්රාත්වරයාවත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය මගින් අවසර ලබාදී ඇත.
මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ චීවරධාරින් විසි දෙදෙනා අතර තිදෙනකු වූ මීට පෙරද මෙවැනි මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සඳහා තායිලන්තයේ බලා ගොස් ඇති බව වාර්තා වී ඇති අතර මෙම භික්ෂූන් මෙහෙය වූ කඩවත ප්‍රදේශයේ චීවරධාරියෙකු මීට පෙර මෙවැනි තායිලන්ත චාරිකා ගණනාවක් ිධානය කළ පුද්ගලයකු වශයෙන් මෙම මත්ද්රවීන් ශාලාම දිගටම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මත්ද්‍රව්‍යනාශක පොලිස් කාර්යාංශය අවධාරණය කරයි.