ඒහි පස්සිකෝ ලෝක සාමය පතා පා ගමනේ යෙදෙන වියට්නාම භික්‍ෂූන් පිළිගැනීමට මඟ දෙපස මහ සෙනඟ…

ඒහි පස්සිකෝ ලෝක සාමය පතා පා ගමනේ යෙදෙනක් වියට්නාම භික්‍ෂූන් පිළිගැනීමට මඟ දෙපස මහ සෙනඟ…

ලෝක සාමය පතා තාම පාගමනක යෙදී සිටින ඇමෙරිකාවේ වියට්නාම භික්ෂූන් වහන්සේලා පිළිගැනීමට මඟ දෙපස මහ සෙනඟ රැඳී සිටි බව අප වාර්තාකරුවන් පවසයි. තාම පා ගමනේ යෙදී සිටින භික්ෂූන්ගේ පහසුව සඳහා ඔවුන් වඩින මාර්ගය ේ කෙසෙල් කොල අතුරා, ලින් පාවඩ යොදා ඇතැම් ප්‍රදේශ සරසා තිබූ අතර මහ ත් භක්තියෙන් යුතුව උන්වහන්සේලා පිළිගැනීම සඳහා විශාල පිරිසක් මඟ දෙපස රැඳී සිටිමින් ගරු බුහුමන් දැක්වූහ.ාම පාගමන අද කැලණිය මහා විහාරය වෙත ලඟා වී ඇති අතර කෙට දිනයේ දී අවසාන දිනය වශයෙන් රාජ්‍යතාන්තික පිළිගැනීමේ කටයුතු නිදහස් සතුරස්සෙන් අවසන් වන බව ත් එහි සංවිධායකයන් පවසයි.