ඒහි පස්සිකෝ ලෝක සාමය පතා පා ගමනේ යෙදෙන වියට්නාම භික්‍ෂූන් පිළිගැනීමට මඟ දෙපස මහ සෙනඟ…

ඒහි පස්සිකෝ ලෝක සාමය පතා පා ගමනේ යෙදෙනක් වියට්නාම භික්‍ෂූන් පිළිගැනීමට මඟ දෙපස මහ සෙනඟ… ලෝක සාමය පතා තාම පාගමනක යෙදී සිටින ඇමෙරිකාවේ වියට්නාම භික්ෂූන් වහන්සේලා පිළිගැනීමට මඟ දෙපස මහ සෙනඟ රැඳී සිටි බව අප වාර්තාකරුවන් පවසයි. තාම පා ගමනේ යෙදී සිටින භික්ෂූන්ගේ පහසුව සඳහා ඔවුන් වඩින මාර්ගය ේ කෙසෙල් කොල අතුරා, ලින් පාවඩ යොදා […]
තායිලන්තයේ දිවයින්ට මත්ද්‍රව්‍යය ගෙනා චීවරධාරීන් 22 අනුබල දුන් සෙසු පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ අරබ යි…
තායිලන්තයේ දිවයින්ට මත්ද්‍රව්‍යය ගෙනා පු චීවරධාරීන් 22 අනුබල දුන් සෙසු පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ අරබ යි… කිලෝ එකසිය දහයකට ආසන්න ප්‍රමාණයක තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ චීවරුන් ධාරීන් විසි දෙදෙනාම පිටුපස සිටින පුද්ගලයන් කවුරුදු යන්න හඳුනා ගැනීම සඳහා විශේෂ පුළුල් පරීක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ලංකා පොලිසිය සඳහන් කරයි.චීවරධාරීන් විසින් මෙරටට රැගෙන […]
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡාවක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම්දෙ පාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි. බදු ආදායම පුළුල් කිරීම, බදු අනුකූලතාව උපරිම කර ගැනීම සහ හිඟ බදු අය කර ගැනීම ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළත්, එම දෙපාර්තමේන්තුව 2026 වසරේ මේ දක්වා […]