තායිලන්තයේ සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110 ක් සමග හිමිවරු හිමිවරු 22 ක් කොටුවෙති….

තායිලන්තයේ සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110 ක් සමග හිමිවරු හිමිවරු 22 ක් කොටුවෙති….

තායිලන්තයේ දිවයිනට පැමිණි ගුවන් යානයකින් මගීන් ලෙස පැමිණි හිමිවරු විසි දෙකක් සමග කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120 ක් සොයා ගත් බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් මඒකකයේ අවධාරණය කරයි පසුගිය 22 වෙනි දින මෙරටින් තායිලන්තයේ බලා ගුවන්ගත වූ මෙම හිමිවරුන් විසි දෙදෙනා ම දින කීපයක් තායිලන්තයේ රැඳී සිට ඇති අතර එහිදී ඔවුන්ගේ ගුවන් මලු සඳහා පාසල් පොත් උපකරණ, කැවිලි සහ කරන තොගයක් අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට අපහසු වන ලෙස ඉතා සැලසුම් සහගතව ගුවන් බෑගය තුළ ද්‍රව්‍ය තොගය එම උපකරණ අතර සඟවාගෙන සලස්වා ඇති අතර මොවුන් පිළිබඳව ලැබුණු තොරතුරක් මත කඨිනායක ගුවන් තොටුපළේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් මේකේ නිලධාරීන් ගුවන් මළු පරීක්‍ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගේ සොයාගැනීමත් සමගම දීර්ඝ වශයෙන් මෙම පුද්ගලයන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම හමුවේ මීට අදාළ සෙසු පුද්ගලයන් කවුරුන්ද යන්න බව සොයා ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පවසන ශ්‍රී ලංකා පොලිසිය මේ පිළිබඳව දීර්ඝ වශයෙන්ප්‍රශ්න කිරීම හා පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පවසයි.

මෙම චීවරධාරීන් විසින් රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගේ සොයා ගැනීමත් සමඟ කටුනායක ගුවන් තොටුපළේදී චීවරධාරීන් ලෙස ලෙස මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මේ වන බව පවසන ා මත්ද්‍රව්‍යා මෙහෙයුම් ඒකකය, මත්ද්‍රව්‍ය කිලෝ එකසිය දහයක් තරම් විශාල ප්‍රමාණයකින් මෙම සැලසුම් සහගත ලෙස ව්‍යාපාරික අරමුණක් උදෙසා මෙම පිරිස යොදවා ගත්තේ ද යන්න පිළිබඳව ද ස්වාබලන බවත් ඒ අනුව මෙම පිරිස පසුගිය දින කිහිපය තුළ තායිලන්තයේදී ඇසුරු කළ පුද්ගලයන් සහ ඔවුන් මෙහෙව් පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව ද පවසන ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ සෑම පුද්ගලයෙක්ම අත්අඩංගගුවට ගැනීමට කටයුතු කරන බවද අවධාරණය කරයි.
අත්අඩංගුවට ගත් මෙම චීවරධාරීන්ස අවුරුදු දහනවයක් තිහත් අතර ප්‍රමාණයේ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන පිරිස් දෙවන අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එම චාරිකාවට චීවරධාරින් එක්ක ඇතැයි ද පවසයි.