“වසත් සිරිය 2026” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී…….

“වසත් සිරිය 2026” ජනාධිපති ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද “වසත් සිරිය 2026” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය ඊයේ (25) දිනය පුරා කොළඹ 02, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහි සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගි වූවාය. “වසත් සිරිය 2026” අවුරුදු ක්‍රීඩා සහ සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ අතර […]
මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර ජනතා පරිහරණයට විවෘත කෙරේ…..

මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර ජනතා පරිහරණයට විවෘත කෙරේ පොදු පහසුකම් නිසි පරිදි පරිහරණය කිරීම සහ සුරක්ෂිතව රැකබලා ගැනීම පුරවැසි වගකීමක් – අමාත්‍ය බිමල් රත්නායක මහතා Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ ක්‍රියාත්මක මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසා දීම […]
මත්ද්‍රව්‍ය සමඟ කටුනායක දී කොටුවූ යේ හිමිවරුන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත්, බුදු දහම සහ බෞද්ධ භික්‍ෂූන් කෙරෙහි යම් අපවාදයක් ඇතිවන ලෙස මෙය සංවිධාන පිරිසක් විසින් මෙහෙයවා ඇද්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස නායක හිමිවරුන්ගෙන් රජයට ලිපියක්………
මත්ද්‍රව්‍ය සමඟ කටුනායක දී කොටුවූ යේ හිමිවරුන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත්, බුදු දහම සහ බෞද්ධ භික්‍ෂූන් කෙරෙහි යම් අපවාදයක් ඇතිවන ලෙස මෙය සංවිධාන පිරිසක් විසින් මෙහෙයවා ඇද්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස නායක හිමිවරුන්ගෙන් රජයට ලිපියක්……… තායිලන්තයේ සිට දිවයින්ට පැමිණි ගුවන් යානයක ගුවන් මගීන් ලෙස පැමිණි හිමිවරු විසි දෙකක් ින් රැගෙනෙන ලද ගුවන් මලු පරීක්ෂා […]
තායිලන්තයේ සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110 ක් සමග හිමිවරු හිමිවරු 22 ක් කොටුවෙති….
තායිලන්තයේ සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110 ක් සමග හිමිවරු හිමිවරු 22 ක් කොටුවෙති…. තායිලන්තයේ දිවයිනට පැමිණි ගුවන් යානයකින් මගීන් ලෙස පැමිණි හිමිවරු විසි දෙකක් සමග කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120 ක් සොයා ගත් බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් මඒකකයේ අවධාරණය කරයි පසුගිය 22 වෙනි දින මෙරටින් තායිලන්තයේ බලා ගුවන්ගත වූ මෙම හිමිවරුන් […]