දශක තුනකයට අධික කාලයක් රටේ පැවැති යුදමය වාතාවරණය හමුවේ යුද,ගුවන්,නාවුක හමුදා මෙහෙයුම් ඒකාබද්ධව සිදු කිරීමේ අරමුණින් සහ යුද්ධයට නිසි නායකත්වයක් ලබා දීම සදහා පවපවත්වා ගෙන යනු ලැබු ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මධමධ්‍යස්ථානය සහ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ජෙනරාල් තනතුර අහෝසි කිරීමට රජය තීරණය කරමින් ඒ පිළිබඳ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.