චිත්‍රපට ප්‍රවර්ධන බිද වැවීමෙන් චිත්‍රපට 87 පෝලීමේ…ජාතික විගණන කාර්‍යල හෙළිකරයි……

චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සදහා විදිමත් ප්‍රවර්ධන වැඩසටහන් ජාතික චිත්‍රපට සංථාවව සතු නොමැතිවීමෙන් චිත්‍රපට 87 ක් ප්‍රදර්ශන පෝලිමට එක්ව ඇතැයි ජාතික විගණන කාර්‍යලය හෙළිකරයි.