සයිබර් අපරාධ සම්බන්ධ චීන ජාතිකයන් ඇතුලු විදේශිකයන් 157 ක් අත් අඩංගුවට …..

මෙරට රැදී සිටිමින් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක විසා මත රැදී සිට සයිබර් අපරාධ සිදු කළ චින ජාතිකයින් ඇතුලු විදේශ ජාතිකයන් 157 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසයි.

මෙම විදේශිකයන් විසින් විවිධ මුදල් හා සයිබර් සිදු කරමින් සංවිධානාත්මක කටයුතු කර තිබේ.