සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් ආනයනික වාහන මිල ඉහළ යා හැකි බව සංගමය කියයි…
ආනයනික වාහන සදහා රජය අය කරනු ලබන සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙරට වාහන මිල රුපියල් ලක්ෂ 3 කින් ඉහළ යා හැකි බව වාහන ආනයනික සංගමය පවසයි. රටේ පවතින මුදල් වෙළෙඳ පල මිල උච්චාවචනයන් හේතුවෙන් ජනතාව අලුත් වාහන මිල දී ගැනීම ට දක්වන උනන්දුව පහළ යා හැකි බැවින් 3% සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කරන මෙන් එම […]
මාලදිවයින ජනාධිපති දිවයිනට…
මාලදිවයින ජනාධිපතිපති රාජ්‍ය නිල සංචාරකයක් වෙනුවෙන් අද දිවයිනට පැමිණි අතර රජය වෙනුවෙන් අගමැති හරිණි අමරසුරිය විසින් ගුවන් තොටුපලේ දී මාලදිවයින ජනජනාධිපතිවරයා ඉතා හරසරින් පිළිගෙන තිබේ.
සයිබර් අපරාධ සම්බන්ධ චීන ජාතිකයන් ඇතුලු විදේශිකයන් 157 ක් අත් අඩංගුවට …..
මෙරට රැදී සිටිමින් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක විසා මත රැදී සිට සයිබර් අපරාධ සිදු කළ චින ජාතිකයින් ඇතුලු විදේශ ජාතිකයන් 157 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසයි. මෙම විදේශිකයන් විසින් විවිධ මුදල් හා සයිබර් සිදු කරමින් සංවිධානාත්මක කටයුතු කර තිබේ.