අදි වෙසක් පොහොය දිනයේ අදයි….

අදි වෙසක් පොහොය දිනයේ අදයි….

රටපුර හා වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් පින්කම් රැසක්…..
අදට යෙදී තිබෙන බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම සිදුවූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අද ට ඇති අතර මෙවර වෙසක් පොහොය අධි ලෙසත් පොහොය දිනයක් ලෙස නම්කර තිබේ.

රටේ වෙනුවෙන් විහාරස්ථානවල බෞද්ධ බැතිමතුන් පුණ්‍ය කර්ම රැසකට සහභාගි වෙමින් කටයුතුවල නිරත වන බව වාර්තාකරුවන් පවසයි.