ලෝක කම්කරු දිනය අදයි….

ලෝක කම්කරු දිනය අදයි….

ලෝක කම්කරු දිනය සැමරීම වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂවල මහජන රැළි හා පෙළපාලි….

ජාතික ජන බලවේගයේ බැරිදින රැළියක් දිස්ත්‍රික් මට්ටමින් 21 ක්…
සමගි ජනබල වේගයේ මැයි දෙන රැළිය කොළඹදී…..
මීට වසර එකසිය හතලිහකට පෙර ඇමරිකාවේ චිකාගෝන් නුවරදී වැඩ කරන කම්කරු ජනතාව විසින් දිනකට වැඩ කරන පැය අටකට සීමා කරන ලෙස ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය මැදිහත්වීමෙන් වෙඩිතැබීමෙන් සිදුවූ පුද්ගල මරණ හේතුකොට ගෙන ලෝක කම්කරු දිනය සැමරීම ඉතිහාසය ආරම්භ වේ.
එතැන් පටන් ක කම්කරු ජනතාව විසින් එම මියගිය වැඩ කරන ජනතාව සිහිපත් කරමින් තම වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීම තම වෘත්තිය අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා කම්කරු දිනය සැමරීම සිදුකෙරෙන අතර ශ්‍රී ලංකාවේ මෙවර කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්‍ෂ රැසක් මැයි දින පෙළපාලි හා වැඩසටහන් රාශියක් සංවිධානයක නැති බව අප වාර්තාකරුවන් පවසයි.
මෙවර ශ්‍රී ලංකාවේ මැයි දින ය සැමරීම නිමිත්තෙන් රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගය විවේනම ආවරණය වන පරිදි මැයි දින රැලි විසි එකක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර එම පක්ෂයේ ප්‍රධානම රැළිය ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියේදී පැවැත්වෙන අතරි එම පක්ෂයේ කොළඹ රැලිය මහරගම දී පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කරයි.

ප්‍රධාන දේශපාලන විපක්ෂ ධාරාවේ ප්‍රධානම පක්ෂය වන සමග ජන බලවේගය මෙවර මැයි දිනයේ නිමිත්තෙන් පුළඹ සිරිසේන ක්‍රීඩාංගණයේදී මැයි දින රැළිය සංවිධානය කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි දිනය බොරැල්ලේ කැම්බර්පිටියදී පවත්වනු ලබයි.

සෙසු දේශපාලන පක්ෂ ප්‍රාදේශීය මට්ටමෙන් හා දිස්ත්‍රික් මට්ටමෙන් මැයි දිනුව රැළි පැවැත්වෙන අතර ප්‍රධාන දේශපාලන ධාරාවේ පස්සේ ෂර්ලක්ම මැයි පෙළපාළි වලින් තොරව මැයි දින සැමරුම් සිදු කෙරෙන බව අප වාර්තාකරුවෝ පවසයි.