ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනසක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විධායක කමිටුවේ විශේෂ රැස්වීමක් අද
ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වර්තමාන සභාපති සම්මි සිල්වා මහතාගේ ප්රධානත්වයෙන්ක්රියාත්මක වන ක්‍රිකට් පරිපාලන කමිටුව වෙනසකට ඉඩකඩ ලබාදෙමින් විධායක ස්වභාවය තීන්දුවක් මත එහි පරිපාලන වෙනස්කම් සිදුකිරීම සඳහා සාකච්ඡා කිරීමේ විශේෂ විධායක කමිටු රැස්වීමක් අද දින ක්‍රිකට් පාලක මණ්ඩලය මූලස්ථානයේදී පැවැත්වේ,
වන විට වසර හතකට අධික කාලයක් ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පරිපාලනයක් විසින් මෙහෙයවා ඇති අතර එහි අඩුපාඩු සහ පවතින තත්ත්වයන් පිළිබඳව පසුගිය කාලපරිච්ඡේදයේ දැඩි විවේචන සහ ආන්දෝලනාත්මක වාර්තා රැසක් ළි වීම හේතුකොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ යළි ගොඩනැගීම සඳහා විනිවිද භාවයෙන් යුත් දක්ෂ පරිපාලනයක් අවශ්‍ය බව ක්‍රිකට් ලෝලීන්ගේ නිදහස වන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය නිවැරදි දිසාතනිකට ගෙන යෑම සඳහා පරිපාණ වශයෙන් වෙනස්කම් සිදුකිරීමේ අවශ්‍යතාවයක් මතු වී ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.