අස්වැසුම ද්ත්ව ගෙවීමක් සිදු වී ඇතත් එය මැයි මාසයේදී අය කර ගැනීමට පියවර….

සුබ සාදක ප්‍රතිලාභ මණ්ඩලයයේ අත පසු වීමෙන් දෙවරක් අස්වැසුම මුදල් ප්‍රතිලාභින් වෙත බැර වී ඇතැත් එය මැයි මාසය අස්වැසුම මුදල් වලින් අය කර ගැනීමට කටයුතු කරන බව සුබ සාදන අරමුදල පවසයි…