උණ රෝගයක් හේතුවෙන් දෙනියායේ පාසල් දින දෙකක් පාසල් වැසේ…..
දෙනියාය ප්රදේශයේ පපාසල්වල දරුවන් අතර හදිසියේ පැතිරෙන උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් දින දෙකක් පාසල් වැසේ..
අස්වැසුම ද්ත්ව ගෙවීමක් සිදු වී ඇතත් එය මැයි මාසයේදී අය කර ගැනීමට පියවර….
සුබ සාදක ප්රතිලාභ මණ්ඩලයයේ අත පසු වීමෙන් දෙවරක් අස්වැසුම මුදල් ප්රතිලාභින් වෙත බැර වී ඇතැත් එය මැයි මාසය අස්වැසුම මුදල් වලින් අය කර ගැනීමට කටයුතු කරන බව සුබ සාදන අරමුදල පවසයි…