දිවයිනට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් මේ වන විට ප්‍රධාන ජලාශ සියල්ල වාන දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.