පවතින අයහපත් කාළගුණ තත්ත්වයෙන් කඩුවෙල මුළු නගරයම ජලයෙන් යටවෙයි..විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සේවා ක්‍රියාත්මයි. මේ වන විට සහන සේවා සදහා ජනතාව ක්‍රියාත්මක වි ඇති අතර පිසු ආහාර හා වෙනත් අවශ්‍යතා සදහා මේ වන විට සහන සේවා කණ්ඩායම් කටයුතු කරනු ලබයි..