ආපදාකාරී තත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ දෙලක්ෂයකට ආපදා බලපෑම්

ද්විත්වා සුළි කුණාටුව සමග ඇති වූ ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ ආශ්‍රිතව ජලගැලම් හා කොළඹ දිස්ත්‍රික්කය සෙසු ප්‍රදේශවල ඇතිවූ ජලගැලීම් හේතුකොට ගෙන ග්‍රාම සේවා වසම් 382කට ආසන්න පවුල් හැට දහසකට ආසන්න යේ පුද්ගලයන් දෙලක්ෂ පහළොස් දහසක් පමණ ආපදා තත්ත්වයන්ට ගොදුරු වී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ආපදා ආරක්ෂිත ස්ථාන අනූපහක පුද්ගලයන් දහසය දහසකට ආසන්න සංඛ්‍යාවක් රැඳී සිටින බවත් ඩුවෙල සිට මාලඹේ දක්වා මාලබේෂිත බත්තරමුල්ල දක්වාද අතුරුගිරියේ සිට මාලභේ දක්වා ඇති මාර්ග සහ එයාවට පහක් බිම් වෙසෙන ජනතාවට එයින් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවත් අවධාරණය කරන දිස්ත්‍රික් ලේකම ප්‍රසන්න ජනක කුමාර මහතා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අනෙකුත් ආපදා සහන සේවා සමඟ ජනතාවට සහන සැලසීමේ වැඩපිළිව අඛණ්ඩව සිදුකෙරෙන බවද ඒ මාතාව වැඩිදුරටත් පවසයි.