හදිසි ආපදා තත්ත්වයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන දෙකක ආධාරයක්….

ශ්‍රී ලංකාවේ ඇති තිබෙන ගංවතුර හදිසි ආපදා තත්ත්වය හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ සහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු රජය විසින් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා.

පසුගියදා මේ ආපදා තත්ත්වයන් ඇතිවී තිබෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකාවේ සියලු තානාපති කාර්යාල දැනුවත් කර මෙයා පදවා දීම සඳහා අවශ්‍ය මානසික සහ අනෙකුත් ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ආධාර ලබා දී ඇති අතර ඉන්දියානු රජය මේ වන විට