ද දිවයිනේ ආපදා තත්වෙට මුහුණ දී සිටින වගේ සෞඛ්‍ය ගැටළු සොයා බැලීම සඳහා වෛද්‍යසායන කඳවුරු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
වෛද්‍ය සෑහෙන සඳහා විවිධ කණ්ඩායම් වල සහයෝගය ලැබෙන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාව පොලීසියක අබද්ධම මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව රජය අවධාරණය කරයි.