පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ ආපදාවට ලක්වී තිබෙන ඳුකරය ඇතුළු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට දුරකථන මාර්ග සහ සන්නිවේදන සබඳතා ජාලය මඳක් දුර්වල වී ඇති බව සන්නිවේදන යටිතල පහසුකම් අංශ සඳහන් කරන අතර හැකි ඉක්මනින් එම තත්ත්වයන් යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව එම සමාගම් අවධාරණය කරයි
පවතින තත්ත්වයන් යටතේ