පවතින ආපදාකාරී තත්ත්වය යටතේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජනතා සහන සේවා වැඩ අරඹයි.

පවතින ආපදාකාරී දැඩි අවදානම්කාරී තත්ත්වය යටතේ විසින් ිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ආයතන පහළොවක් මෙම ආපදා තත්ත්වය යටතේ ජනතාවට සහන සැලසීම සඳහා යෙදවීම පිණිස රජය මේ වන විට කටයුතු යොදා ඇති අතර ත්‍රිවිධ හමුදාව පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ග්‍රාම නිලධාරී කාර්යාල කාර්යාල ඇතුළු ආපදා කළමනාකරන සේවාවලට අයත් සියලුම රාජ්‍ය සේවකයන් ඇතුලත් ජනතාවට සහන සැලසීමට යොදවා ඇති බව රජය පවසනවා.