කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාවැල්ල ියාගොඩ සිංහාරමුල්ල පෑලියගොඩ බඩ වෙලේ ගොඩ හුණු පිටිය උතුර සහ හුණුපිටිය දකුණ ග්‍රාම සේවා වසම් වල ජනතාවට වහාම ආරක්ෂාකාරී ස්ථානවලට ගමන් කරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දෙනවා.
ආරක්ෂිත මධ්‍යස්ථාන ලෙස කැල්ලි රජමහා විහාරස්ථානයේ විශ්‍රාමශාලාව කැලණි ගුරු කළ විද්‍යාලයේ ධර්මාලෝක විද්‍යාලය ධර්මදාස මහා විද්‍යාලය ජයතිලක රාම විහාරය වෙදමුල්ල විද්‍යාලය දුටුගැමුණු විද්‍යාලය සහ වැලි පාර විහාරස්ථානය නම් කර ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.