දැඩි ආපදා තත්ත්වය යටතේ පුද්ගලයන් අසූවක් ජීවිතක්ෂයට… තවත් 84ක අතුරුදහන්…..

දිවයින්ට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂාව හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක් ජලයෙන් යටවී පුද්ගලයන් ඇති අතර ින් හදිසි ආපදා තත්ත්වයන් යටතේ පුද්ගලයන් අසූ දෙනෙකු මේ වන විට මියගොස් ඇතැයි පදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම මෙම හදිසි ආපදා තත්ත්යන් හේතුකොට පුද්ගලන් 84 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර පවුල් දාහත් දහසකට ආසන පිරිසක් ආපදාවන් වලට ගොදුරු වී ඇති අතර ලක්ෂයකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථානවල න් රඳවා ඇති බවට දිස්ත්‍රික් ලේකම් කාර්යාල තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම හදිසි ගංවතුර තත්වෙන්නට තේ කැලණි ගඟ පිටාර ගැලීමට ඉඩ ඇති බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ දැඩි ගංවතුර අවදානම්කාරී දිස්ත්‍රික්කයක් ලෙස නම් කර ඇති අතර කඩුවෙල ,කොලොන්නව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ජනතාවට කැලණි ගඟ ආශ්‍රිතව මීටර් සීයකින් එහා ආරක්ෂාකාරී ස්ථානවලට ගමන් කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම් දී තිබෙනවා.