ද්විත්වා සුළි කුණාටුවෙන් හතළිහක් මරුට… 21 ක් අතුරුදහන්… තව දින තුනක් දිවයිනට මහවැසි..
මේ දිනවල දිවයින්ට ඇදහැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් සහ බිත්වා සුළි කුණාටුවෙන් පුද්ගලයන් හතළිහක් ේ ජීවිතක්ෂයට පත් වී 21අතුරුදහන් වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම ද්විත්වා සුළි කුණාටුව තව දින තුනක් තද වැසි සහ සුළං සමග දිවයින්ට බලපාන බව අනාවැකි පළ කරයි.න් දිවයිනේ මේ වන විටත් ිස්ත්රික්ක ගණනාවක් ජලයෙන් යට වී ඇති අතර ින් ආපදා සහන සේවා දිවයින පුරා ක්‍රියාත්මක කර තිබේ.
මෙම ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ පිටාර ගලා ගැලීම හේතුවෙන් ගමනාගමන සහන කටයුතුවලට බාධාවක් එල්ල ඇතැයි වරිමර්ග දෙපාර්තමේන්තුව පවසයි. මෙම වැසි සහිත කාලගුණික තත්ත්වය පහව යනතුරු ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසය ජනතාවගෙන් ඉල්ලීමක් කරන රජයේ අනතුරුකාරී සහ අවදානම්කාරී් ප්‍රදේශවල ින් නාය නායම් නායම් සහ පස් කඳුළින් කඩා වැටීම් වාර්තා විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින සිල්වා සිටී.
මෙම ද්විත්වා සුළි කුණාටුව සමඟ ඇදහැරෙන වර්ෂාව හේතුකොට ගෙන මෙවර අප සුදුසස් පෙළ විභාගයේ සදහා පෙනී සිටි සිසුන් වෙනුවෙන් දින තුනක මෙම කාලගුණික තත්ත්වයේ යහපත් වූ පසු අදාළ විභාග නිසි පරිදි පවත්වන බව විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.