දිවයිනට ඇද හැලෙන මහවැසි හේතුවෙන් ප්‍රදේශය රැසක් ජලයෙන් යට වේ…..ඇතැම් ප්‍රදේශයෙන් නාය යෑමේ තර්ජන…අවදානම් කලාපවල මාර්ග භාවිතය අවම කරන්න…

දිවයිනට ඇද හැලෙන මහවැසි හේතුවෙන් ප්‍රදේශය රැසක් ජලයෙන් යට වේ…..
ඇතැම් ප්‍රදේශයෙන් නාය යෑමේ තර්ජනයාත්…
අවදානම් කලාපවල මාර්ග භාවිතය අවම කරන්න -ගොඩනැගිලි පර්යේෂණ ආයත

දිවයිනේ ොහෝ දිස්ත්‍රික්කවලට ඇදහැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් ොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර ින් ඉදිරි දිනවල මිලිමීටර් 1950 අධික වර්ෂාපතනයක් ිවයිනේ බොහෝ ප්‍රදේශවලට හැලිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරියේ මෙම ඇතිවෙන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ අයතනය ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මේ වන විටත් ජලයෙන් විපතට පත් ප්‍රදේශ ජනතාව අවශ අවශ්‍ය පහස අවශ්‍ය පහසුකම් ල සඳහා රජයේ අවධානය යොමු වී තිබේ.
නාය යෑම් සහ ධික ජල ගැලීම් හේතුවෙන් අනතුරු ඇතිවිය හැකි ප්‍රදේශවල හැකිතාත් මාර්ග භාවිත නොකරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විටත් දිවයිනේ ඌව උතුරු මැද් සහ මධ්‍යම ප්‍රදේශවලට ඇදහෙන අධික ධාරණානුපාතික වර්ෂාව හේතුවෙන් මාර්ග ආශ්‍රිතව පස් කඳු කඩා වැටීම් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් අදාළ මාර්ගවල ගමනාගමන අපහසුතා මතුවී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.