තුන්හිරියේ සීමා සහිත කාබූල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයින් පහළොස් දෙනෙකුට රැකියා අහිමිවීම සම්බන්ධයෙන් සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල තීරණයක්….
තුන් හිරිය සීමාසහිත කාබුල්ලංකා පෞද්ගලික සමාගමේ සේවකයන් 15 දෙනෙකුට සහ ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුන්හිරිය හා කූගොඩ පේෂ කර්මාන්ත ශාලාවල රැකිය අහිමි වූ මෙතෙක් වන්දි ලබාගෙන නොමැති සේවකයන් හට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩ අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.
තුන් හිරිය සීමා සහිත කාඹුල්ලංකා පෞද්ගලික සමාගම වසා දැමීම හේතුවෙන් අගතියට පත් සේවකයන්ට වන්දි හා අනෙකුත් ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස පියවර ගෙන ඇති අතර එලෙස වන්දේ ලබා නොගත් අවස්ථාවකයන් 15 දෙනෙකු සිය වන්දි හිමිකම් ලබා දෙන ලෙස ඉල්ල්ලීම් ඉදිරිපත් කර ඇත එසේම ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුන්හිරිය සහ පූගොඩ පේෂ කර්මාන්තශාලාවල සේවය කළ එදා 1978 දී රැකියාව අහිමි වූ සේවකයන්ට වන්දි ගෙවීම සඳහා 2025.05-26 දින පැවති අමාත්‍ය මණ්ඩ රැස්වීමේ ලබා දෙනවා ලැබූ අනුමැතියට යටත්ව සේවකයන් 1656 සඳහා ගෙවීම් සිදුකර ඇති අතර ින් මුල් අවස්ථාවේ ඉදිරිපත් නොවූ තවත් සේවකයන් එකසිය හැට නව දෙනෙකුට මේ වනවිට සිය ආයුදුන්පත් ඉදිරිපත් කර ඇත අනුව තුල්හි සීමා සහිත කා බුල්ලංකා පුද්ගලික සමාගමේ සේවකයන් පහළොස්දෙනා වෙනුවෙන් වන්දිසා අනෙකුත් ව්‍යස්ථාපිත හිමිකම් ගෙවීම සඳහා සහ තුල්හිරිය සහ පූගොඩ පේෂ කර්මාන්තශාලාවල සේවය කර රැකියාව අහිමි වූ තවත් සේවකයන් 189ක් සඳහා ගෙවීම් සිදුකිරීමට මෙම අමාත්‍ය මණ්ඩලේ තීන්දුව අනුව අනුමත කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.