මඩකලපුව කිරාන් ප්‍රදේශයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති පවසයි….

මඩකලපුව කිරාන් ප්‍රදේශයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි හජන ආරක්‍ෂක ඇමැති පාර්ලිමේන්තු පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලචිණ ප්‍රාදේශීය භා බලය ප්‍රදේශය තුල පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් පුරාවිද්‍යාපනය භූමින් ලෙස හඳුනාගෙන ඇති ෙනවා ප්‍රදේශ සහ ස්ථාන නම් කරමින් සවිකර තිබූ නාමපුවරුව් බඩ කලපුව කිලිනොච්චි ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් විසින් ජලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂණ ආරම්භ කර අදාල වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන යෑම සඳහා වශ්‍ය කටයුතු සිදුකර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම පුරාවිද්‍යා නාමපුවරු් කිලිනොච්චිය ප්‍රාදේශීය සභාවේ නිසි අවසරයකින් තොරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නව නාමපුවරුන් සවිකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව දැනුවත් නොකිරීම හේතුකොට ගෙන මෙම පුවරු ගලවා ඉවත් කිරීමට එම ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් කටයුතු කර තිබුණි.