මාවනැල්ල – රඹුක්කන ප්‍රධාන මාර්ගයේ තලාගොල්ල ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් මතට කඩා වැටුණගසට යට වී ත්‍රී රෝද රියදුරු මිය යයි…තවත් තිදෙනෙකුට බරපතල තුවාල….

මාවනැල්ල – රඹුක්කන ප්‍රධාන මාර්ගයේ තලාගොල්ල ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් මතට කඩා වැටුණගසට යට වී ත්‍රී රෝද රියදුරු මිය යයි…තවත් තිදෙනෙකුට බරපතල තුවාල….

දිවෙනට ඇද හැලෙන දරානිපාතික වර්ෂාව හේතුවෙන් වනැල්ල රඹුක්කන ප්‍රධාන මාර්ගයේ තලාගොල්ල ප්‍රදේශයේ තීරෝද මතයක් මතට මාරා ගසක් කඩා වැටීම හේතුවෙන් අසල නවතා තිබූ ත්‍රී රෝද රථයේ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් තවත් තිදෙනකොට බරපතළ තුවාල සිදුවූ ඇති බව රඹුක්කන පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මිය ගොස් ත්තේ තිස් අට හැවිරිදි ත්‍රී රෝද රියදුරු වන අතර විරෝධ රථයේ සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකුට මෙම අනතුර හේතුවෙන් බරපතළ තුවාල සිදුවී තිබේ.. තුවාල ලැබූවන් මේ වන විට වැඩිදුරප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.