සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිෂ්‍යය විසි දෙවැනි දා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වෙයි…
2026 කාරක සභා අවස්ථාවේ හත්වන දිනය වූ ඊයේ ව(22 ) පාර්ලිමේන්තුවේ පැවැති ්ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කාරක සභා අවස්ථාව 2026 වසර සඳහා ම අමාත්‍යංශයේ වැසිෂිය න් ස ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූ බව පාර්ලිමේන්තුව පවසයි.
ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වූ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෑශේෂ යටතේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ම අමාත්‍යාංශය විෂය පථයට අයිති යන් පිළිබඳව අවධාරණය කළ අතරින්දී ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් වෘත්තීය ආචාර ධර්ම,මාධ්‍ය ප්‍රතිපත්ති ඇතුළත් පුළුල් කතිකාවක් ට තුළ ඇතිවීම මෙරට ජනමාධ්‍ය සංස්කෘතියේ ඇති විය යුතුයි වෙනසක් බව බොහෝ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විසින් පෙන්වා දුන්හ.