ජාතික කාන්තා කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් අතරින් පිරිසක් පසුගියදා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාව..
ආචාර්ය පද්මා ගුණරත්න, කලණ සෙනාරත්න, ජනහා සෙල්වරාස්, ශ්රීන් සරූර්, රමණි ජයසුන්දර යන මහත්ම මහත්මීන් මෙම හමුවට එක්ව සිටියා.