රාජ්‍ය පරිපාලන, පළාත් සභා ළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි චන්දෙන් සම්මතයි…

රාජ්‍ය පරිපාලන, පළාත් සභා ළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි චන්දෙන් සම්මතයි…

2026 වසර සඳහා වන විසර්ජන කෙටුම්පතක් කාරක සභාවව විවාදයේ සිව්වන දිනය වන අද (19) විවාදයට ගැනුණු රාජ්‍ය පරිපාලන පරස් සභා සහ පළාත් වන්න අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි චන්ද අනූ හතරකින් සම්මත විය.