සීතාවක ප්‍රාදේශීය සභාවේ බලයත් ජන බලවේග ආණ්ඩුවට…

සීතාවක ප්‍රාදේශීය සභාවේ බලයත් ජන බලවේග ආණ්ඩුවට…

පසුගියදා පැවති පළාත් පාලන ඡන්දයෙන් තික ජනබලවේගයේ මන්ත්‍රීවරු විසි හතර දෙනෙකු තේරී පත්වූ සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම පසුගිය මාස හයක පමණ කාලය තුළදී අවස්ථා ගණනාවක මතු වූ ගැටලූ හේතුකොට ගෙන අධිකරණය තීන්දුවක් මත ක් මෙතෙක් ප්‍රමාද වූ අතර එය අද දින ( 18) බස්නාහිර පළාත් සභාවේ ළාත් පාලන කොමසාරිස්වරයගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී ම ජාතක ජනබලවේගයේ මන්ත්‍රීවරු විසි හතර දෙනෙකු සහ විපක්ෂයේ ක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීවරු විසිතුන් දෙනෙකු ට උගේ සහභාගිත්වය අනුව රහස් සංඝයක් යෝජනා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන පවත්වනු ලැබූ ඡන්දය අනුව ජාතික ජන බලවේගය සමඟ සරෝජනාව බලය පක්ෂයේ ් මන්ත්‍රීවරයකුද සහය ඇතිව සීතාවක ප්‍රාදේශීයභාවය බලය ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් හිමිකරගෙන ඇති බව වාර්තා වෙයි