පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීමේ පනත ලඟදීම පාර්ලිමේන්තුවට…..

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීමේ පනත ලඟදීම පාර්ලිමේන්තුවට…..

1971යයේයේ ජාතික රාජ්‍ය සභා පනත යටතේ පාර්ලිමේන්තු වූ මන්ත්‍රීවරුන් සඳහා ෙතෙක් ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම ජාතික ජනබල ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්, මා කරගෙන මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් පොරොන්දුවක් අනුව මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවී තිබූ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම සඳහා ළඟදීම පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන බව ිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවඒ මහතා මෙම අදහස පළ කරනු ලැබුවේ අද රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් ොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වදුරටත් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම සඳහා මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන වාර්තා ලැබී ඇති බවත් යනුව ඉදිරියේදී පනත ගෙන ඒම තුළින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ විශ්‍රාමයට පිමිකම් දීමනාව අහෝසි වන බව අවධාරණය කරයි.