ටෙහරන් නගරයට ජලය සීමාවේ මෙන් මිලියන පහළොවක ජනතාවට ජලය සැපයීමේ අවදානමක්……

ඉරානයේ ටෙහෙරාන් නගරයේ.ආශ්රිත.ජල පද්ධති සිඳී යෑමේ අවදානමක්.මතුවී ඇති බැවින්.මිලියන පහළොවක් පමණ ජීවත් වෙන ටෙහෙරාන් නගරයේ.ජනතාවට ජලය බෙදා දීමේ ගැටලුවක් මතුවී ඇතැයි.ඉරාන ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.මේ තත්වය හේතුවෙන්.තවදුරටත්.වැසි රහිත නියෝග කාලගුණ තත්වයක් ටෙහෙරාන් නගරය ආශ්රිතව වාර්තා වුවහොත්.ජනතාවට ජලය බෙදා දීමේ ගැටළුවක් මතුවන බවත් මේ වන විටත්.ජල සලාක ක්රමයක් මත දිනකට සීමිත වේලාවක් තුළ පමණක් ජලය සැපයීමට සිදු වී ඇති බැවින් මෙම තත්ත්වය වර්ධනය වුවහොත් ටෙහෙරාන් අගනගරය වෙනත් නගරයකට ගෙනයෑමේ.අවදානමක්.මතුවී ඇතැයි ටෙහෙරාන් ප්රවෘත්ති.වාර්තා කරයි.