විදේශීය සංචාරක ගතට අසංවර ලෙස ලිංගික අවයව ප්‍රදර්ශනය කල ත්‍රීරෝද රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට සංචාරක පොලිසිය කටයුතු කරයි….
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින නවසීලන්ත කතකට ඉතා අසංවර ලෙස ලිංගික අවයව ප්‍රදක්ෂණය කරමින් ස්ත්‍රී රෝද රථයක් ධාවනය කළ රියදුරකු සම්බන්ධව සංචාරක පොලීසියට ලැබී ඇති පැමිණිලි අනුව වත්තනගොඩ ගැනීම සඳහා මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇතැයි සංචාරක පොලිසිය පවසයි.
මෙම මුහුණ දී සිටින නවසීලන්තය ජාතික සංචාරක කතගෙන් මේ වන විටත් සංචාරක පොලිසිය පැමිණිලි සටහන් කරගෙන ඇති අතර අදාල රියදුර අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට කට යුතු කරමින් සිටින අතර ඔහු පදිංචි නිවසෙහි පොලිසිය විසින් පරීක්ෂා කර ඇතත් අදාළ පුද්ගලයා එයින් පලා ගොස් ඇති අතර මේ වන විට පොලිසියම් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.