පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දැරූ පතිනායකයා එම තනතුරින් මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට…..
පොලිස් දෙපාර්තමේන්තුවේ යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුර දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා එම තනතුරින් ඉවත්කරධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරුට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබේ.. පසුගිය දාසසය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වයඹ පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදයකු සමඟ ඇතිවූ දුරකථන සංවාදයක දී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් හස් ප්‍රකාශ කිරීම හේතුකොට ගෙන පොලිස්පතේ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලනට එරෙහ විනයානුකූලව කටයුතු කිරීම සඳහා පොලිස් කොමිසමව දැනුවත් කර තිබේ.
. ඒ අනුව පතිනායක මහතා සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවෙන් විසින්ම විනය කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව ඒ මහතා දැනට දරන ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් පරිපාලන තනතුරට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සංජීව මැදිවත්ත මහතා පත්කිරීමට හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති න්ම ප පතිනායක මහතා මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ද අනුමැතිය ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.